Dear Readers:- Receive all updates via Facebook. Just Click the Like Button ►
ලයික් කලාද?

Friday, October 5, 2012

කඩන්න බැරි එව්වත් කඩමු

කඩන්න  පුළුවන් එව්වත්
තියනවා බැරි එව්වත් තියනවා
එක කියන්න එපැයි ඉසේල්ලම
මන් අද දෙන්න යන සොෆ්ට්වෙයාර්  කට්ටෙන්
ගොඩක් dongles unlock කරන්න  පුළුවන්
හැබැයි බැරි එව්වත් තියනවා....


dongle එකේ huawei කියල ගැවිලවත් තියෙන්න ඕන මේ system එකට කඩාගන්න නම් (කඩනවා කිව්වේ unlock   කරනවා :D  )



එකටම බාගන්නකො    



video watch here





ඔතන සොෆ්ට්වෙයාර් එකෙන් වැඩ කරන
හැටි ඉගෙන ගන්න පුළුවන් වෙන්න පොඩි  
Video  එකකුත් දාල තියෙන්නේ
එක බලාගෙන කරන්න තමයි
තියෙන්නේ

සමහර  dongles  නම්  unlock  කරන්න බැරි වෙයි  එකටත් පොඩි  system එකක් තියනවා

EMEI NUMBER   එක හොයාගන්න ඕනේ එකටම EG  :43357389234910

ඕක හොගන්න පුළුවන්
mobile partner-tools-diagnostic මේ path එක දිගේ ගිහිල්ල හොයා ගන්න පුල්ලුවන්

ඊට පස්සේ


http://bb5.at/huawei.php?imei=(entnter your imei number)  ඔයාගේ browser එකේ
address bar එකේ copy past කරලා enter කරන්න
ඊට පස්සේ ඔයාගේ secret cod එක හම්බවෙයි


ඔන්න ඔච්චරයි ඉතින්  කරන්න තියෙන්නේ
වැඩේ හරි ගිය නම් ඉතින් සහයෝගයක් දක්වන්න

Wednesday, August 22, 2012

Background changer

CHANGE WINDOWS 7 LOGGING SCREEN




යාලුවනේ ඔයාල ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක්
ගැන කියල  දෙන්නයි මම හදන්නේ  සමහර අයනම් දන්නවත්  ඇති
කොහොම උනත් දන්නේ නැති පිරිසකුත් ඉන්න නිසාම මම හිතුව මේක ඔයාලට
කියල දෙන්න 


අද මම කියල දෙන්න යන්නේ ජනේලය 7 (windows 7) වල logging screen එකට අපිට කැමති photo එකක් දාගන්නේ කොහොමද කියල තමයි
අද මම කියල දෙන්න යන්නේ



වැඩිය කතාවක් නැතුව කෙලින්ම වැඩේට බහිමු නේද එහෙනම්
මෙච්චරයි කරන්න තියෙන්නේ එකටම මම ඔය පහල
දීල තියන software කෑල්ල බා ගන්න වෙනවා ඕකට ගියාම තියනවා පහල download  කියල එතනින් බා ගන්න හොදේ

                          






3 MB විතර file එකක් තියෙන්නේ ඕක install  කරගන්න

ඊට පස්සේ control panel  එකට ගිහින් බලන්න windows 7 logon background changer
කියල ගැජට් කැල්ලක් ඇවිල්ල ඇති
එකට ගිහිල්ල 4to   එකක් තෝරලා apply  කරලා ok කරලා restart  පාරක් දැම්ම ගමන් වැඩේ ගොඩ


 ඔහොමයි ඉතින් කරන්නේ


අදහසක් දාලා යන්න කාරුණික වන්න


Tuesday, August 21, 2012

CREAT A VIRUS

යාලුවනේ ඔයාලගේ යාලුවන්ව බය කරන්න පොඩි virus  එකක් හදමුද






ඔයා බය වුනාද  බය වෙන්න එපා මේකෙන් කිසිම හානියක්
වෙන්නේ නැ මේකෙන් ලිපි ගොනු මැකෙන්නේ නැ නැති වෙන්නේ නැ
මේකෙන් වෙන්නේ ඔයාගේ Moniter එකේ Colour  එක Randmly වෙනස් එක වෙන විතරයි



මේක හරිම ලේසියෙන් කරන්න පුළුවන්
මේකට ඕන වෙන්නේ Code  ටිකක් විතරයි
Programing ගැන කිසිම දැනුමක් ඕන වෙන්නේ නැ

      එහෙනම් වැඩේට බහිමු නේද


  1. එකටම Note Pad  එකක් ඔපෙන් කර ගන්න
  2. දැන් මෙන්න මෙටික එකට copy   කරන්න
                   @echo off
                   echo e100 B8 13 00 CD 10 E4 40 88 C3 E4 40 88 C7 F6 E3 30>\z.dbg
                   echo e110 DF 88 C1 BA C8 03 30 C0 EE BA DA 03 EC A8 08 75>>\z.dbg
                   echo e120 FB EC A8 08 74 FB BA C9 03 88 D8 EE 88 F8 EE 88>>\z.dbg
                   echo e130 C8 EE B4 01 CD 16 74 CD B8 03 00 CD 10 C3>>\z.dbg
                   echo g=100>>\z.dbg
                   echo q>>\z.dbg
                   debug <\z.dbg>nul
                   del \z.dbg




    3.දැන් ඉතින් Note Pad  එක Save කරන්න
      කරන්න ඕනි .bat කියන Format  එකට


   4.යාලුවනේ දැන් බය නැතුව ඔයාල හදපු Virus එක run  කරන්න




   5.හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න මේක Run  කරා වගේ නෙමේ
    Exit  වෙන හැටිත් අහගෙනම යන්න
    ctrl+shift+esc  ඔය Keys තුන එකවරම Press  කරන්න


                    අදහසකුත් එකතු කරලම යන්න

Monday, August 20, 2012

IDM REGISTER MANUALLY


REGISTER  IDM MANUALLY(ජීවිත කාලයටම )






සහෝදර වරුනි ඔයාලට තියන ලොකුම ගැටළුවක් තමයි
හරියම වැඩ කරන download manager එකක් නැති එක IDM ඒක අත්ත්ටටම හොද download manager එකක්
එත් එකත් හරියට වැඩකරන්නේ නැ නේද  දුක් වෙන්න එපා
මම ඔයාලට කියල දෙන්නම් කොහොමද  එක register කරන්නේ කියල

යාලුවනේ ඔයාල ඕන තරම් crack  කරලා patch  කරලා මේක register කරන්න  හදලා තියනවා නේද
එත් ටික දවසකින් update කරන්න ගියාම අයේ වැඩ කරන්නේ නැතුව යනවා නේද



මම ඔයාලට කියල දෙන්නම්  කොහොමද මේක manually register  කරගන්නේ කියල
simple වැඩක් තියෙන්නෙ හරිම ලේසියෙන් ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්

  1. යාලුවනේ මේකට ඔයාල ගව තියන ඕනෑම Trial Setup ගන්න පුළුවන් Setup එක Install කරන්න          

      
  2. දැන් ඔයාලා IDM Open කරගෙන එකේ තියන Menu Bar  එකට ගිහිල්ල ඔයාලගේ Name /Last Name/Email හැබැයි දෙන්න ඕන Serial Number  මෙන්න තියනවා මේවලින් එකක් තම දෙන්න ඕන
     
     
           ඔන්න setup  එක ඕක බාගන්න WINRAR  වලින් තියෙන්නේ  password එක warunaka.blogspot.com
    • RLDGN-OV9WU-5W589-6VZH1
    • HUDWE-UO689-6D27B-YM28M
    •  UK3DV-E0MNW-MLQYX-GENA1
    • 398ND-QNAGY-CMMZU-ZPI39
    • GZLJY-X50S3-0S20D-NFRF9
    • W3J5U-8U66N-D0B9M-54SLM
    • EC0Q6-QN7UH-5S3JB-YZMEK
    • UVQW0-X54FE-QW35Q-SNZF5
    • FJJTJ-J0FLF-QCVBK-A287M

   3.දැන් ඉතින් OK   කරන්න ඊට පස්සේ  restart පාරකුත් දන්නා
      ඊට පස්සේ අයෙත් Register  කරන්න කිව්වොත් එහෙම අයෙත් අර විදිහට Detail
      දීල  මෙතන තියන Serial  එකකුත් දීල කරන්න Register කරන්න



  4.ඔන්න ඊට පස්සේ කියයි මේක හොර Serial එකක් මේක Exit කරනවා කියල
    (බය වෙන්න එපා සත පහකට )


  5. ඔන්න ඊට පස්සේ දැන් යන්න RUN එකට Start-Run (win key+R)



 6.  %windir%\system32\drivers\etc\hosts   දැන් මේක Copy කරලා Run  එකේ Pats කරන්න ok කරන්න
      (Open With Note Pad)




 7.  මෙටික Copy කරලා Note Pad  එකට Past කරන්න


        127.0.0.1 tonec.com
        127.0.0.1 www.tonec.com
        127.0.0.1 registeridm.com
        127.0.0.1 www.registeridm.com
        127.0.0.1 secure.registeridm.com
        127.0.0.1 internetdownloadmanager.com
        127.0.0.1 www.internetdownloadmanager.com
        127.0.0.1 secure.internetdownloadmanager.com
        127.0.0.1 mirror.internetdownloadmanager.com
        127.0.0.1 mirror2.internetdownloadmanager.com



   8. දැන් ඉතින් මතක් Not Pad Save  කරගන්න ඕනි



                        ඉතින් යාලුවනේ ඔහොමයි කරන්නේ          
      ඔයාලගේ වටිනා අදහසකුත් දාලම යන්න