CHANGE WINDOWS 7 LOGGING SCREEN
යාලුවනේ ඔයාල ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක්
ගැන කියල දෙන්නයි මම හදන්නේ සමහර අයනම් දන්නවත් ඇති
කොහොම උනත් දන්නේ නැති පිරිසකුත් ඉන්න නිසාම මම හිතුව මේක ඔයාලට
කියල දෙන්න
ගැන කියල දෙන්නයි මම හදන්නේ සමහර අයනම් දන්නවත් ඇති
කොහොම උනත් දන්නේ නැති පිරිසකුත් ඉන්න නිසාම මම හිතුව මේක ඔයාලට
කියල දෙන්න
අද මම කියල දෙන්න යන්නේ ජනේලය 7 (windows 7) වල logging screen එකට අපිට කැමති photo එකක් දාගන්නේ කොහොමද කියල තමයි
අද මම කියල දෙන්න යන්නේ
අද මම කියල දෙන්න යන්නේ
වැඩිය කතාවක් නැතුව කෙලින්ම වැඩේට බහිමු නේද එහෙනම්
මෙච්චරයි කරන්න තියෙන්නේ එකටම මම ඔය පහල
දීල තියන software කෑල්ල බා ගන්න වෙනවා ඕකට ගියාම තියනවා පහල download කියල එතනින් බා ගන්න හොදේ
මෙච්චරයි කරන්න තියෙන්නේ එකටම මම ඔය පහල
දීල තියන software කෑල්ල බා ගන්න වෙනවා ඕකට ගියාම තියනවා පහල download කියල එතනින් බා ගන්න හොදේ
3 MB විතර file එකක් තියෙන්නේ ඕක install කරගන්න
ඊට පස්සේ control panel එකට ගිහින් බලන්න windows 7 logon background changer
කියල ගැජට් කැල්ලක් ඇවිල්ල ඇති
එකට ගිහිල්ල 4to එකක් තෝරලා apply කරලා ok කරලා restart පාරක් දැම්ම ගමන් වැඩේ ගොඩ
ඔහොමයි ඉතින් කරන්නේ
අදහසක් දාලා යන්න කාරුණික වන්න