තියනවා බැරි එව්වත් තියනවා
එක කියන්න එපැයි ඉසේල්ලම
මන් අද දෙන්න යන සොෆ්ට්වෙයාර් කට්ටෙන්
ගොඩක් dongles unlock කරන්න පුළුවන්
හැබැයි බැරි එව්වත් තියනවා....
dongle එකේ huawei කියල ගැවිලවත් තියෙන්න ඕන මේ system එකට කඩාගන්න නම් (කඩනවා කිව්වේ unlock කරනවා :D )
එකටම බාගන්නකො

video watch here

ඔතන සොෆ්ට්වෙයාර් එකෙන් වැඩ කරන
හැටි ඉගෙන ගන්න පුළුවන් වෙන්න පොඩි
Video එකකුත් දාල තියෙන්නේ
එක බලාගෙන කරන්න තමයි
තියෙන්නේ
සමහර dongles නම් unlock කරන්න බැරි වෙයි එකටත් පොඩි system එකක් තියනවා
EMEI NUMBER එක හොයාගන්න ඕනේ එකටම EG :43357389234910
ඕක හොගන්න පුළුවන්
mobile partner-tools-diagnostic මේ path එක දිගේ ගිහිල්ල හොයා ගන්න පුල්ලුවන්
ඊට පස්සේ
http://bb5.at/huawei.php?imei=(entnter your imei number) ඔයාගේ browser එකේ
address bar එකේ copy past කරලා enter කරන්න
ඊට පස්සේ ඔයාගේ secret cod එක හම්බවෙයි
ඔන්න ඔච්චරයි ඉතින් කරන්න තියෙන්නේ
වැඩේ හරි ගිය නම් ඉතින් සහයෝගයක් දක්වන්න

