Dear Readers:- Receive all updates via Facebook. Just Click the Like Button ►
ලයික් කලාද?

Wednesday, August 22, 2012

Background changer

CHANGE WINDOWS 7 LOGGING SCREEN




යාලුවනේ ඔයාල ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක්
ගැන කියල  දෙන්නයි මම හදන්නේ  සමහර අයනම් දන්නවත්  ඇති
කොහොම උනත් දන්නේ නැති පිරිසකුත් ඉන්න නිසාම මම හිතුව මේක ඔයාලට
කියල දෙන්න 


අද මම කියල දෙන්න යන්නේ ජනේලය 7 (windows 7) වල logging screen එකට අපිට කැමති photo එකක් දාගන්නේ කොහොමද කියල තමයි
අද මම කියල දෙන්න යන්නේ



වැඩිය කතාවක් නැතුව කෙලින්ම වැඩේට බහිමු නේද එහෙනම්
මෙච්චරයි කරන්න තියෙන්නේ එකටම මම ඔය පහල
දීල තියන software කෑල්ල බා ගන්න වෙනවා ඕකට ගියාම තියනවා පහල download  කියල එතනින් බා ගන්න හොදේ

                          






3 MB විතර file එකක් තියෙන්නේ ඕක install  කරගන්න

ඊට පස්සේ control panel  එකට ගිහින් බලන්න windows 7 logon background changer
කියල ගැජට් කැල්ලක් ඇවිල්ල ඇති
එකට ගිහිල්ල 4to   එකක් තෝරලා apply  කරලා ok කරලා restart  පාරක් දැම්ම ගමන් වැඩේ ගොඩ


 ඔහොමයි ඉතින් කරන්නේ


අදහසක් දාලා යන්න කාරුණික වන්න


No comments:

Post a Comment